අතරතුර – Atharathura

Rs.1,500.00

3 X Rs. 500.00 with mintpay_info_icon_woocommerce

Author – Sumitra Rahubaddha

Publisher – Platform For Alternate Centre

ISBN No. – 9786246107062

Page Count – 303

මම සැලොන් එකට එකට කිව්වේ කෙස් වැටියම රෝස පාට කරන්න කියලා. එතකොට පරණ කල්කි නැති වෙයි. අලුත් කල්කි උපදියි. ඒ උපදින්නේ කායා. අතීතය කන්දක් නාය යනවා වගේ ගියාවේ. බොර පාට මහා දිය කදක් එක්ක ගහකොළ, ගේදොර කඩා බිඳ ගෙන එන නාය යාමක් වගේ සලකුණක්වත් නොතබා කල්කිව අරන් යන්න කායාට උපදින්න. සතුටට වැඩි වටිනා දෙයක් මිනිස් ප්‍රාණියෙකුට තියෙන්න බෑ. ඔයා හැමදාම සතුටින් ඉන්න.

book-author

format