අපේ ආදර කතාව – Ape Adara Kathawa

Rs.1,000.00

3 X Rs. 333.33 with mintpay_info_icon_woocommerce

Author: Upul Shantha Sannasgala

Publisher: Grantha Publishers

ISBN: 978-624-5572-63-2

Page Count: 202

පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රිය කර ගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න. ඔයා හරි ම තියුණුයි. හැඟීම් දනවන සුලුයි. පුදුමාකාර තරම් මුවහත්. ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නෙ ඒ හින්ඳමයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියල මට හිතෙනවා. මගේ ජීවිතය පුරා ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා. ඔයා මාව අවුස්සලා. සන්සුන් නො සන්සුන් හැම පීඩාකාරී උණුසුමකට ම මම කැමතියි. මම කැමතියි ඒ උණුසුම මගේ ශරීරය ඇතුළෙ මුදා හරිනවට

book-author

format