ඔෂින්ගේ ජීවිතය දුක කරදර වලින් පිරී යයි. බලාපොරොත්තු බිඳ වැටී නෙත කඳුළින් පිරෙයි. දෙවැනි දියණිය උපතේදීම මිය ගිය ද, සැමියා රූසෝගෙන් තාවකාලිකව සමු ගැනීමට සිදු වුව ද ඇගේ ආත්ම ධෛර්යය නොසිඳෙයි. ජීවිතය සමඟ අඛණ්ඩ අරගලයේ නියැලෙමින් ද මහත් දුක් තැවුල් හා පොර බදමින් ද ඇය ජීවිත යාත්‍රාව පැද යයි. ඔෂින්ගේ ඒ අපරාජිත ජීවිතය වඩාත් තීව්‍ර ව. ප්‍රබල වහා අනුවේදනීය ව මේ දෙවැනි කොටසින් දිග හැරෙයි.
book-author | |
---|---|
format |