“ඔෂින්” ආත්ම ධෛර්යයෙන් ද තොසැලුණු අධිෂ්ඨානයෙන් ද ජීවිතය ජය ගන්නා දිරිය යුවතියකගේ අසිරිමත් ජීවන ප්‍රවෘත්තිය යි. කාල්පනික පෙම්වතියන්ගෙන් ද මනඃකල්පිත ස්ත්‍රී චරිත වලින් පිරී ඇති නූතන ලාංකික සාහිත්‍යයට ඔෂින් කෘති ද පෙළ සුවිශේෂ නැවුම් අත්දැකීමක් වනු ඇත්තේ ය.
book-author | |
---|---|
format |