ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක අධාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි. කලියුගය අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගීන් සිදුවන යට කී සමාජ සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
book-author | |
---|---|
format |