චිත්‍රාල් – Chithral

By (author)Niluka Brandon

Rs.1,200.00

3 X Rs. 400.00 with mintpay_info_icon_woocommerce

Author: Niluka Brandon

Publisher: Tout Publishers

ISBN: 978-624-6268-06-0

Page Count: 260

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.

ශාරීරිකව පුර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත් හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.

ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

book-author

format