ටොම් සෝයර් – Tom Soyer

Rs.700.00

3 X Rs. 233.33 with mintpay_info_icon_woocommerce

Author – Mark Twain

Translator: Chandra Anagirathne

Publisher – Dayawansha Jayakody Publishers

ISBN No. – 978-955-551-849-9

Page Count – 238

”ටොම් සෝයර්” හුදු රසාස්වාදය ලබා දෙන ළමයින් පිළිබඳ ලියැවුණු නව කතාවක් වුව ද මීට අවුරුදු 150 කට පෙර ඇමරිකානු ග්‍රාමීය ජීවිතයේ විචිත්‍රත්වය හා යථාර්ය හාස්‍යයෙන් හා උපහාසයෙන් ද, කරුණාවෙන් හා දයාවෙන් ද ,සම්මත රාමුවක් තුළ අසම්මත දෘෂ්ඨියෙන් ද සියුම් තුලනයකට භාජනය කිරිමක් එහි කතෘ අතින් මනාව ඉටු වී ඇත.එය ළමයින් වටා ගෙතුණු කතාවක් වුවද, වැඩිහිටියන්ට වඩාත් සුදුසු පොතක් බව බොහෝ විචාරකයන්ගේ මතයයි.

book-author

format