ණයතුරුස් ගෙවා ගනු පිණිස තමාගේම වයසෙහි සිටින බේබදු මිනිසෙකුට සරණ පාවා දෙන්නට සැරසෙන පියෙකු නිසා උපන් අඩවිය හැර කොළඹට පැමිණෙත පබාවතී
අසරණ දැරියකගේ තරුණ ජීවිතය අපකරණය කළ පිරහාස් විජේවර්ධන
මංගල රැයේදී ඉදිරිපත් කරන්නට සාක්ෂි නොමැති වීමෙන් මුළු ජිවිතයම සිපිරිගෙයක් වීමේ ශෝකාන්තයට මුහුණ දෙන
මෝනා සහ ඔවුන් හා ගැටෙන බිදෙන හිනැහෙන නැළවෙන ජිවිත සමුදායක මානුෂිය දැක්ම..