පිපි පියුම් – Pipi Piyum

Rs.400.00

3 X Rs. 133.33 with mintpay_info_icon_woocommerce

Author: Hasitha Thalagampola / Sumitrā Rāhubaddha (Teledrama Script)

Publisher: Platform for Alternate Culture

ISBN: 978-955-1470-08-1

Page Count: 278

ආදරයට ආදරයෙනි,

පිපි පියුම් මෑත භාගයේ අතිශය ජනාදරයට පත් වූ ටෙලි වෘතාන්තයකි. නිකිනිගේත් සරෝජ්ගේත් ආදර අන්දරය, මධුසමයේදීම වැන්දඹුවක් වූ නිකිනි මලවැන්න වෙනුවෙන් පෙම්බඳින රමේන් ආදී බෙහෙවින් ජනප්‍රිය වූ චරිත කිහිපය මේ නවකතාව, නවකතාවකින් ඔබ වෙත කැන්දාගෙන එයි. මේ තිදෙනාම ආදරය කරනේ ආදරයට බව ඔවුහු ඔබට පසක් කර දෙති.