හැටේ දශකයෙන් ඇරඹි සුවහසක් පාඨකයන් අමන්දානන්දයට පත්කරමින් ඔවුන් නැවුම් ලොවකට කැඳවා ගෙන ගිය කරුණාසේන ජයලත් මැවූ චරිත සදා ජීවමාන ය. එහෙයින් ‘පිරුණු හඳක්’ නව මුද්‍රණය එළිදකින අද ඔහු ජීවමාන ව නැතත් දශක ගණනාවක් යන තුරු ම පාඨක සිත් සතන් තුළ ඔහු අමරණීය වනු ඇත.
book-author | |
---|---|
format |