බුමුතුරුණු – Bumuthurunu

Rs.1,000.00

3 X Rs. 333.33 with mintpay_info_icon_woocommerce

Author: Sumitrā Rāhubaddha

Publisher: Platform for Alternate Culture

ISBN: 978-955-1470-04-3

Page Count: 200

‘බුමුතුරුණු’ සුමිත්‍රා රාහුබද්ධගේ පළමුවැනි නවකතාවයි. 1978 දී ප්‍රථම වරට පාඨකයා අතරට පැමිණි මෙම නවකතාව දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පාඨකයා අතරෙහි රැඳී සිටියි. නිදහස් අධ්‍යාපනයද, වාණිජකරණයද විසින් වෙනස් කරනු ලැබූ ගමක සිදු වූ බල හුවමාරුව හා සංස්කෘතික වෙනස්වීම ‘බුමුතුරුණු’ නවකතාවේ තේමාව හා සබැඳෙයි.

First published January 1, 1978

book-author

format