මධුර මන්තර – Madhura Manthara

Rs.1,800.00

3 X Rs. 600.00 with mintpay_info_icon_woocommerce

Author: Sumitrā Rāhubaddha

Publisher: Platform for Alternate Culture

ISBN: 978-955-1470-61-6

Page Count: 440

ඔවුහු නෛහසේ දිව මතුර ලුහුබැඳ ගියහ. ගර්හාවේ කිණිසි තුඩ පසුපස හඹා එද්දී ගමන අත් නො හළහ. දයාවද, ආදරය, කරුණාව හා ළතෙත් බවද සංගායනා කරන්නා වූ දිව මතුර අසන්නට යන මග සම්මුඛ වු නිල් දිය දහරා ද විටෙ රළු විය, රළු පරළු විය කපුරු මල් කිණිසි තුඩගින් සිඳ බිඳ ලූවද පුසඹ එලෙසින්ම ශේෂ විය. ඔවුහු මං සලකුණු නොතිබුණු මගක මං සලකුණු තබා ගියහ.

book-author

format