මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ | Masa Nimakala Hadawathak Wikineemata Thibe

Rs.750.00

3 X Rs. 250.00 with mintpay_info_icon_woocommerce

Author – Tharushi Somarathna

Publisher – RasaKatha Publishers

ISBN No. – 9766246417215

Page Count – 64

දැන්වීමයි !
ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක්
ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුණු හදවතක්
අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
මගදි හමු වූ වෙදැදුරෙක් මෙය පිළිසකර කර තිබේ…
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

book-author

format