” ඔයා දන්නවාද පුංචි මැයි මාර ළමයෝ…….
ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්.නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩාක් එක්ක ලෝකෙට ලස්සනම මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ….”