රෝහිණී – Rohini

Rs.500.00

3 X Rs. 166.67 with mintpay_info_icon_woocommerce

Author: Martin Wickramasinghe

Publisher: Sarasa Publishers

ISBN: 978-955-0201-35-8

Page Count: 125

දුටුගැමුණු රජ සමයේ විසූ සිංහල නරවිරුවන්ගේ නිර්භීත ක්‍රියා පිළිබඳව ලියූ ජනප්‍රිය ඓතිහාසික නවකතාවයි.

පාසල් කියවීම් පොතක් වශයෙන් ඉතා මැනවයි ගිහි පැවිදි උගතුන් විසින් සම්භාවිත රෝහිණි නවකතාව පළමුවරට මුද්‍රණය වුයේ 1929 දීය. එවක පටන් සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වු රෝහිණි දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකම් ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත් සිංහලයෙන් ලියැවුණු උසස්තම ඓතිහාසික නවකතාවක් හැටියටත් සැලකේ.

book-author

format