සටනින් සටන | Satanin Satana (ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල 2)

Rs.3,000.00

3 X Rs. 1,000.00 with mintpay_info_icon_woocommerce

Author – Darman Wickramarathna

Publisher – Darman Wickramarathna Publications

ISBN No. – 9789555045353

Page Count – 1040

ජවිපෙ 2වැනි කැරැල්ල – දෙවැනි කාණ්ඩය

වසර 1986 සිට 1990 දක්වා 60,000 ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමය අලළා වසර 29කට පසු හෙළිකළ අතිශය සංවේදී සත්‍ය කතාව.

ජවිපෙ 2වැනි කැරැල්ලේ ආරම්භය, විකාශනය සහ අවසානය පිළිබඳ රචිත මෙම ග්‍රන්ථය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් කරන ලද ගවේෂණාත්මක වාර්තාකරණයක ප්‍රතිඵලයකි. කතුවරයා එවකට දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස එම සිද්ධීන් සියැසින් දුටු, ඇසූ සහ වාර්තාකළ ජනමාධ්‍යවේදියකු වේ. ජවිපෙ 2වැනි කැරලි සමය පිළිබඳව මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කියවූ උපකල්පන, විකෘති කිරීම්, වැරදි වැටහීම් සහ වැරදි මත වෙනුවට ඉතිහාසය මෙම ග්‍රන්ථය මගින් විවරකර තිබේ.

book-author

format