සෝමා -Soma

Rs.450.00

3 X Rs. 150.00 with mintpay_info_icon_woocommerce

Author: Martin Wickramasinghe

Publisher: Sarasa Publishers

ISBN: 9789550201310

Page Count: 107

කතුවරයාගේ දෙවන නවකතාව වන මෙය විසිවැනි සියවසේ තතු නැවුම් අයුරින් ඉදිරිපත් කරයි. සෝමා ලියන ලද්දේ පළමු නවකතාව වන ලීලා රචනා කොට අවුරුදු අටකට පසුව එනම් 1922 දී ය. චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා, සමකාලීන කතා කලාවට නෑකම් කියයි. එසේ වූවද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය, ජීවිතය හා චාරිත්‍ර වාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස්වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.

book-author

format