මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයයේ සැබෑ මිනිස්සුන්ගේ අත්දැකීම් පාදක කරගෙන.නමුත් මේ චරිත වල නම් වගේම සදහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා, මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.
ඔබේ ,මගේ, අපේ කතා වලින් එකක්.