මේ ලෝකෙ කිසිදෙයක් අන්තගාමීව කරන්න හොද නැතිලුනෙ. ලෙඩක් හොදවෙන්න බොන බෙහෙතක් වුණත් ප්‍රමාණයට වඩා බිව්වොත් ඒ බෙහෙත විසක් වෙනවා. බීපු එකා මැරෙන්න වුණත් පුළුවන්. අම්මලාගේ ආදරේ වුණත් එහෙමයි. දරුවාට ආදරෙයි කියලා ඕනවට වඩා දරුවගේ ජීවිතේට බලපෑම් කරොත්…. තමන්ගෙම ළමයගෙ ජීවිතේ විතරක් නෙවෙයි, කවදාහරි තමන්ගේ දරුවා කසාද බදින තවත් කාගෙ හරි දරුවෙක්ගේ ජීවිතෙත් අපායක් වෙනවා.
book-author | |
---|---|
format |