හිරු එළියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක් …..
මින් වසර ලක්ෂ ගනනනකට පෙර එය හඳේ වැළලු බුද්ධිමත් ජීවින් සොයා ගිය ගමනක්…
මිනිස් සඟයන් වනසා දමා තම අරමුණ ඉටුකර ගැනීමට මාන බලන පරිගණකයක්..
අභ්‍යාවකාශයේදී හමුවන ලෙයින් මසින් පමණක් නොව සිරුරින්ද තොර
ජීවියෙක්…
book-author | |
---|---|
format |