2001 අභ්‍යාවකාශ වීර චාරිකාව මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ඨ කතාවයි. 2010 අභ්‍යාවකාශ වීර චාරිකාව මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි.බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය හල් නම් පරිගණකය හා අද්භූත කථා ස්ථම්භය මින් අවුරුදු නවයකට පෙර තාරකා දොරටුව තුළින් අතුරුදහන් වූ ඩේව් බෝමන් මේ අතරට එන ලියනොප් නම් රුසියන් -ඇමරිකානු යානය විසිවන සියවසේ මුල් පෙළේ චින්තකයෙක් විද්‍යාඥයෙක් හා ප්‍රබන්ධ කරුවෙක් වු ආතර් සී ක්ලාක් ඔබ නොසිතු විරූ අනාගතයකට මිනිස් වර්ගයා ගෙන යයි.
book-author | |
---|---|
format |