3001 අභ්‍යවකාශ වීර චාරිකාව – 4 | ආතර් සී ක්ලාක්

Rs.750.00Rs.800.00

3 X Rs. 250.00 with mintpay_info_icon_woocommerce

Author – Arthur C Clarke | S M Banduseela

Publisher – S&T Group Publishers

ISBN No. – 9559635425

Page Count – 150

4 in stock (can be backordered)

ආතර් සී. ක්ලාක් තම තුන් ඇඳුතු විද්‍යා ප්‍රබන්ධයේ අවසාන කොටස වන 3001 මගින් ඉදිරිපත් කරන්නේ මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ විත්තාකර්ෂණිය දර්ශනයයි. 2001 දී අභ්‍යාවකාශයට පාවුණු ප්‍රෑන්ක් පුල් නැවත පණ ගැන්වීමෙන් පසුව එදා ආරම්භ කළ කාර්යය නිම කිරීමට පියවර ගනී.තාරකා දරුවෙක් බවට පත්වූ ඩේව් බෝමන් මෙන්ම ඔහුගේම කොටසක් බවට පත්වී ඇති හල් නම් පරිගණකයද 3001 දී නැවතත් මිනිස් වර්ගයාගේ අනාගතය තිරණය කිරිමේ කාර්යයට සම්බන්ධ වන්නේ නොසිතූ විරූ අයුරිනි.