වෙඩිකන්ද දෙසට ලිහිණි රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය.සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වන.මොහොතකින් විදුලි කොටන්නට විය.ඉක්බිති ඇද හැලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.
book-author | |
---|---|
format |