දකින්න වෙනස්ව ජීවිතය – Dakinna Wenaswa Jeewithaya (Atomic Habits)

Rs.900.00Rs.1,000.00

3 X Rs. 300.00 with mintpay_info_icon_woocommerce

Author: James Clear

Translator: Niranjan Chaminda Karunathilaka

Publisher: M.D.Gunasena Publication

ISBN: 978-955-21-3216-2

Page Count:292

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. ලොව ප්‍රකට පුරුදු ගොඩනැගීම පිළිබඳ විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන James Clear විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ ඒ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.