හාවැට දිගේ ගෙදර බලා – Haweta Dige Gedara Bala

Rs.413.00Rs.550.00

3 X Rs. 137.67 with mintpay_info_icon_woocommerce

Author: Doris Pilkington Garimara

Translator: Senani Dharmarathne

Publisher: Susara Publishers

ISBN: 978-955-33-0898-6

Page Count: 200

වසර 1930 ගණන්වල දී බටහිර ඕස්ට්‍රේලියාවේ ,වයඹ දිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි මුරේ ගංගා ස්වදේශික නිවාසයේ සිට ආපසු ජිගලොන්ග්හී පිහිටි සිය නිවෙස බලා, ඇබරිජිනු දැරියන් තිදෙනෙකු විසින් කල දුශ්කර පා ගමන,⁣ඓතිහාසික සිදුවීමක් පමණක් නොව,එය අදහාගත නොහැකි විස්මයජනක වික්‍රමයන්ගෙන් එකක්ද වන්නේය.