අවසන් අවදිකරන්නා – Awasan Awadikaranna

Rs.1,440.00Rs.1,800.00

3 X Rs. 480.00 with mintpay_info_icon_woocommerce

Author: Damitha Nipunajith

Publisher: Ahasa Mediaworks (Pvt) Ltd

ISBN: 978-624-6004-00-2

Page Count: 636

පෙරදිග විද්‍යා ප්‍රබන්ධ නවකථාව

වසර හයදහසකට පෙර මිහිතලය මත රැජැයූ අති දියුණු ශිෂ්ටාචාරයක්…

හදිසියේ එය මිහිතලය මතින් අතුරුදන් වී යෑමට හේතු වූ අනපේක්ෂිත සිදුවීමක්…

අතීතයත් අනාගතයත් යා කරන රහසිගත සැලසුමක්…

රන්දික,තමන් අතිශය සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටින බව විශ්වාස කරන නව යෞවනයෙකි.එක්තරා උදෑසනක සිට ඔහුට අද්භූත සිදුවීම් පෙළකට මුහුණ පාන්නට සිදු වෙයි.එයට හේතුව කුමක් ද?ඔහු පසුපස එන අසාමාන්‍ය මිනිසා කවුද?මානව වර්ගයාගේ අනාගත ඉරණම කුමක්ද?ලිඛිත ඉතිහාසයේ කඩතුරාවෙන් වැසී ගිය,මිනිස් ඇස නොගැටෙන කුමන්ත්‍රණය හෙළිදරව් කර ගැනීමට සාමාන්‍ය කොලු ගැටයකුට හැකි වනු ඇත්ද?

සෑම විටම පියවරක් ඉදිරියෙන් සිටිනා අදිසි සතුරා ජය ගැනීමට?

book-author

format