ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි | Ananda Maitreya Thero

Rs.1,000.00Rs.1,250.00

3 X Rs. 333.33 with mintpay_info_icon_woocommerce

කතෲ: සමුද්‍ර වෙත්තසිංහ

ප්‍රකාශනය: සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශන

පිටු ගණන: 275

ISBN: 977-955-0600-00-7

“මේ කෘතිය ආනන්ද මෛත්රෙය මහානාහිමියන් නැවත සොයාගැනීමට සහ හඳුනාගැනීමට කරනු ලබන ගෞරවාන්විත ආරාධනාවක් බඳුය. අත් අකුරින් ලියන ලද්දේ නොවේ නම් මේ තරම් වයෝවෘද්ධ මහතෙරවරයෙකු හා වයසින් බාලයෙකු අතර පැවති සම්බන්ධය පිළිබඳව කවරකු හෝ සැක කරනු ඇත.
මෙය අවංක සෙනෙහසකින් තමන් ඇසුරු කළ භික්ෂු ප්රාඥයාට සාධාරණය ඉටුකරලීම සඳහා රචනා කරන ලද්දක් වුවද පර්යේෂණාත්මක නිබන්ධයකින් ඉටුවන මෙහෙයට වැඩි මෙහෙයක් ඉන් ඉටු වෙයි. සාම්ප්රදායික ගුරු ගෝල අධ්යාපන ක්රමය බැඳුණු ගුරුභක්තිය හා ශ්රේෂ්ඨ උතුරු ගුණ දහම් මතු කරයි. මහාපුරුෂයකුගේ හා කොලු ගැටයකුගේ ඒ සම්බන්ධය විශ්මයජනක වුවද එය නොවී නම් මෙවැනි පුළුල් ක්ෂේත්රයක් වටා කැන ලද කෘතියක් කියැවීමේ භාග්යය පාඨකයා නොලබයි.
සාර සංග්රහයක් රචනා කරමින් අවංක ලේඛකයෙකු ලෙස තම පාඨකයා ඥානනය කරන සමුද්ර, මහානාහිමියන් වෙත තිබූ ණය විශාල පොළියක් ද සමඟ ගෙවා දමමින් පාඨකයාට ද නොසිතූ තරමේ ප්රසාද දීමනාවක් ප්රදානය කරයි.”

අනුලා විජයරත්න මැණිකේ
2009 ජූලි 23 ‘දිවයින’
book-author

format