ඉරණම වෙනස් කිරීමේ කලාව – Iranama Wenas Kirime Kalawa

By (author)Kelum Weligama

Rs.350.00Rs.450.00

3 X Rs. 116.67 with mintpay_info_icon_woocommerce

Author: Kelum Weligama

Publisher: Vishishta Publication

ISBN : 978-955-7587-09-7

Page: 139

ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැත්නම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද?

සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව විද්‍යාව සහ මිථ්‍යාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකාංගයයි.

book-author

format