ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න – Obe Viruddha Lingikaya Therum Ganna

Rs.1,350.00

3 X Rs. 450.00 with mintpay_info_icon_woocommerce

Author: Allan Pease & Barbara Pease
Translator: Ariyarathna Chandrawansha
Publisher: Wijesooriya Grantha Kendraya
ISBN: 9789556524437
Page Count: 356

ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන නැන්දා–ලේලි අර්බුදය, කන්දොස්කිරියාව සහ තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා බලන වටිනා කෘතියකි.
ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා, දෙපාර්ශ්වයේ වෙනස්කම් සහ අඹුසැමි ගැටුම්වලට හේතු වන කරුණු විද්‍යාත්මකව විග්‍රහ කරමින්, සමබර ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දැනුම මෙයින් ලබා දෙයි.
නූතන සමාජයේ කාර්යබහුල ජීවන රටාව සහ මානසික ආතතිය පවුල් ජීවිතයට බලපාන ආකාරය පැහැදිලි කරමින්, සතුටින් ජීවත්වීමට අවශ්‍ය මඟපෙන්වීමක් ලබා දෙයි. විශේෂයෙන්ම අලුතින් ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන අයට සාර්ථක පවුල් ජීවිතයකට මඟ පෙන්වන වටිනා පොතකි.