“ඔෂින් (Oshin) – 3” has been added to your cart. View cart
ගැහැනුන්ට වඩා පිරිමින් වෙනස් – Gahanunta Wada Pirimin Wenas
Rs.1,250.00
Author: Allan Pease & Barbara Pease
Translator: Pradeep Kumara Balasooriya
Publisher: Wijesooriya Grantha Kendraya
ISBN: 9789556528909
Translator: Pradeep Kumara Balasooriya
Publisher: Wijesooriya Grantha Kendraya
ISBN: 9789556528909
කෙතරම් දිගු කලක් ආදරයෙන් ඇසුරු කර විවාහ වූවත්, අඹුසැමියන් අතර නුරුස්නා බව, මතගැටුම් සහ සිත් රිදවීම් ඇතිවීම සාමාන්ය දෙයකි. බොහෝ විට මෙයට හේතුව ගැහැනුන් හා පිරිමින් අතර පවතින වෙනස්කම් නිවැරදිව වටහා නොගැනීමයි.
එකිනෙකාගේ සිතුම් පැතුම්, හැසිරීම් සහ අවශ්යතා තේරුම් ගැනීමෙන් අනවශ්ය ගැටුම් අවම කරගෙන වඩාත් ආදරණීය සබඳතාවක් පවත්වාගෙන යා හැකිය. සබඳතා විශේෂඥයන් වන ඇලන් හා බාබරා පීස් විසින් රචිත *Why Men Don’t Have A Clue & Women Always Need More Shoes* කෘතිය ඇසුරින්, සාර්ථක සබඳතාවකට අවශ්ය වටිනා අදහස් හා නව අවබෝධයන් රැසක් මෙයින් ඉදිරිපත් කරයි.








