ජීවිතයට පාඩම් සියයක් – Jeewithayata Padam Siyayak

By (author)Upali Rathnayaka

Rs.488.00Rs.650.00

3 X Rs. 162.67 with mintpay_info_icon_woocommerce

Author: Robin Sharma

Translator: Upali Rathnayaka

Publisher: Susara Publication

ISBN: 978-955-330-380-6

Page Count: 224

 

ජීවිතයට පාඩ්ම් 100 පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය. බරපතළ ලෙස ප්‍රායෝගිකය.  සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්න අදහස් සරලය. එහෙත් , ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි.

රොබින් ෂර්ම

book-author

format