වර්තමාන ලෝකයේ අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ භෞතින සැප සම්පත් හඹා යන පිරිසකි. “The Monk who sold His Ferrari” කෘතියේ එන ජුලියන් මැන්ටල් අපරදිග ලෝකයේ සියලු සැප සම්පත් පරිභෝජනය කළ කීර්තිමත් ධන කුවේර නීතිවේදයෙකි. කොතෙක් සැප සම්පත් මැද වුවද ආධ්‍යාත්මික සුවයක් නොලැබු ඔහු, ජීවත් වීමේ අරමුණ කුමක් විය යුතු දැයි විමසා බැලීමට තමා සතු සියල්ල අත හැර සහනදායී පරිසරයක් සොයා යයි. එහිදී ඔහු ලත් අත්දැකීම් මේ කෘතිය මගින් අපට දායාද කරයි. පාඨක මනස නව දිශාවකට යොමු කරන කෘතියකි.
book-author | |
---|---|
format |