දකින්න වෙනස්ව ජීවිතය – Dakinna Wenaswa Jeewithaya (Atomic Habits)

Rs.1,000.00

3 X Rs. 333.33 with mintpay_info_icon_woocommerce

Author: James Clear

Translator: Niranjan Chaminda Karunathilaka

Publisher: M.D.Gunasena Publication

ISBN: 978-955-21-3216-2

Page Count:292

Out of stock

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. ලොව ප්‍රකට පුරුදු ගොඩනැගීම පිළිබඳ විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන James Clear විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ ඒ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.