“සුමිත්‍රා රාහුබද්ධ සිංහල සාහිත්‍ය ක්ෂේත්රයෙහි ඇගේ ලකුණු සලකුණු කොට ඇත්තේ අති ශූර නවකතාකාරියක ලෙසිනි. ඇය භාෂාවද, චරිතද, කතා ව්‍යුහයද තමාට රිසි සේ හසුරුවමින් පාඨකයා ඇද බැඳ තබා ගන්නේ විස්මය ජනක ප්රතිභාවකිනි. ‘නුඹ මගේ පෙම්වතා’ කෙටිකතා සංග්රහයෙහි ඇති කෙටිකතා දොළහ තුළින් කෙටිකතා කලාවෙහි ඇය තුළ ඇති නිපුණතාව, ශූර බව මැනවින් පෙන්නුම් කරයි. ඇය සොයා ගන්නා චරිත අප සියලූ දෙනා තුළ සිටින, අප සියලු දෙනාට හමුවන අපූර්ව චරිතයන් ය. ඇය ඔවුනට රිසි සේ හැසිරෙනට ඉඩ ලබාදෙයි. මේ චරිත හුස්ම ගන්නා හඬ පවා අපිට ඇසෙන්නේ එබැවිනි. ‘නුඹ මගේ පෙම්වතා’ විශිෂ්ට කෙටිකතා සංග්‍රහයකි.”
“ඇහැළ මලට දම් පාටක් | Ehela Malata Dam Patak” has been added to your cart. View cart

නුඹ මගේ පෙම්වතා – Numba Mage Pemwatha
By (author)Sumitra Rahubaddha
Rs.500.00
Author: Sumitrā Rāhubaddha
Publisher: Platform for Alternate Culture
ISBN: 978-955-1470-12-8
Page Count: 222
| Categories: | Short Stories - කෙටිකතා, Story-Teller |
|---|---|
| Tags: | Short Stories, Sumithra Rahubaddha |
| book-author | |
|---|---|
| format |

















