නොමියෙමි – Nomiyemi

By (author)Mahagama sekara

Rs.1,200.00

3 X Rs. 400.00 with mintpay_info_icon_woocommerce

Author: Mahagama Sekara

Publisher: Godage Publishers

ISBN: 978-955-30-5914-7

Page Count: 176

ඉහල නිසසල කඳු මුදුන් මත
සුදු වලාකුළු දිය වෙලා
පහල මිහිදුම් දුහුල් පටලින්
පෙරී පොළොවට වැගිරිලා

නිම් වළල්ලෙන් එපිට සඳරැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුළින් මතු වී
ඔබේ පා මුදු හඬ ඇසේ

book-author

format