බයෝ කරපු ඒලෙවල් 2 – Bio Karapu A Level 2

Rs.425.00Rs.500.00

3 X Rs. 141.67 with mintpay_info_icon_woocommerce

Author: Abdul Umar Sahan Nethmina

Publisher: Author Publishers

ISBN: 978-624-95698-3-6

Page Count: 51

එක පැත්තකට සිද්ධවෙන

ප්‍රතික්‍රියාවක

සීමාකාරී ප්‍රතික්‍රියකය

එක තැනකදි ඉවර වුණා

එතනිං ප්‍රතික්‍රියාවත් නැවතුණා!

 

‛‛ආදරේ කියන්නෙ

සමතුලිතතාවයක් !

එහෙම නැත්තං

ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් !”

 

මම කොයිතරම් කිව්වත්

ඔයාට ආදරේ කියන්නෙ,

 

එක පැත්තකට සිද්ධවෙන

ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!