මේ පොළොව මත ජීවත්වන සියලුදෙනාගේම අරගලය බැදෙන බැදීම් අස්සේ හිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය . මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත්වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි .
- You cannot add "දිස්පරයු - Disparue" to the cart because the product is out of stock.
| book-author | |
|---|---|
| format |










