නොහැකි බව දැන දැනම
මගහැරී යා යුතු බව හැගුනා
රිදෙන බව දැනගෙනත්
අතහැරිය යුතුව තිබුණා….
සුදු නෙමේ රෝස
ඇදගෙන ආවත් මොකටද
මචං,මල් වඩම් වැඩක් නෑ
හදවත මැරුණු මිනිහෙකුට..
book-author | |
---|---|
format |
නොහැකි බව දැන දැනම
මගහැරී යා යුතු බව හැගුනා
රිදෙන බව දැනගෙනත්
අතහැරිය යුතුව තිබුණා….
සුදු නෙමේ රෝස
ඇදගෙන ආවත් මොකටද
මචං,මල් වඩම් වැඩක් නෑ
හදවත මැරුණු මිනිහෙකුට..
book-author | |
---|---|
format |
Author: Yesha Fernando
Publisher: Rasakatha Publishers
ISBN: 978-624-6417-00-0
Page Count: 60
Author: Yesha Fernando
Publisher: Rasakatha publisher
ISBN:978-624-6417-08-6
Page Count: 74