සංගදාස – අන්තිම අසාධාරණයි
පොලිස් නිළධාරියා – අන්තිම අසාධාරණයි… අන්තිම අසාධාරණයි … සාධාරණෙ අසාධාරණෙ තීරණය කරන්නෙ උඹද මම ද
සංගදාස – ඒක මට තීරණය කරන්නත් බෑ … උඹට තීරණය කරන්නත් බෑ …
පො. නි. – අඩෝ උඹ … උඹ කිව්වෙ මටද
සංගදාස – ඔව් උඹට .. උඹට පුළුවන් නම් උඹ කියලා මට කතා කරන්න ඇයි මට බැරි උඹ කියලා උඹට කතා කරන්න ….