සංගදාසගේ චූටිකලිසම – Sangadasage Chutikalisama

By (author)Asanka Sayakkara

Rs.280.00Rs.350.00

3 X Rs. 93.33 with mintpay_info_icon_woocommerce

Author: Asanka Sayakkara

Publisher: Ahasa Mediaworks (Pvt) Ltd

ISBN: 9789557861029

සංගදාස – අන්තිම අසාධාරණයි

පොලිස් නිළධාරියා – අන්‍තිම අසාධාරණයි… අන්තිම අසාධාරණයි … සාධාරණෙ අසාධාරණෙ තීරණය කරන්නෙ උඹද මම ද

සංගදාස – ඒක මට තීරණය කරන්නත් බෑ … උඹට තීරණය කරන්නත් බෑ …

පො. නි. – අඩෝ උඹ … උඹ කිව්වෙ මටද

සංගදාස – ඔව් උඹට .. උඹට පුළුවන් නම් උඹ කියලා මට කතා කරන්න ඇයි මට බැරි උඹ කියලා උඹට කතා කරන්න ….

book-author

format