ප්‍රකෘති කාලයේදී නොදැනෙන දේ සිත සමාධියට පැමිණි පසු දැනෙන්නට වන්නේය. ඔරලෝසුවක් ගමන් කරන හඬද මහා හඬක් සේ ඇසේ .ප්‍රකෘති කාලයේදී නොදැනෙන ගන්ධ තදින් දැනේ. එමෙන් ම සමාධිය නැති කල්හි නොදැනෙන ශරීරයේ ඇතිවන සියුම් වේදනා ද සමාධිය ඇති වූ කල්හී දැනෙන්නට වන්නේය..
book-author | |
---|---|
format |