හිතක මතක – Hithaka Mathaka

Rs.1,350.00Rs.1,500.00

3 X Rs. 450.00 with mintpay_info_icon_woocommerce

Author: Karunarathna Amarasingha

Publisher: Vidarshana Publishers

ISBN: 978-624-5546-63-3

Page Count: 376

පිටු 380 ක් පමණ වන මෙම කෘතිය තුළ, මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, චන්ද්‍රරත්න මානවසිංහ ඈ සුළවතුන් ඇසුරේ අමරසිංහයන්ගේ අත්දැකීම් හරහා එකී සුධීමතුන්ගේ චූල ඉතිහාසයන්, පුද්ගල චර්‍යා සුවිශේෂයන් අපට විදාරණය වන අතර, ලාංකීය කලා, සංස්කෘතික ඉතිහාසයේ අමරණීය මතක එක්තැන් වීමක්ද සිදුවේ.
අමරසිංහයන්ගේ මනරම් කවි බස කෘතියේ මහත්මැ ආලෝකය ය.

book-author

format