ඕලු 3 – Olu 3

Rs.252.00Rs.280.00

3 X Rs. 84.00 with mintpay_info_icon_woocommerce

Author: Kumara Karunarathne

Publisher: Dayawansa Jayakody Publishers

ISBN: 978-955-551-971-7

Page Count: 192

ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යෙයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූර්ව ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

කුමාර කරුණාරත්න ..බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභී තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස,  මුතු මැණික්, සෙව්වන්දි, සඳකඩපහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍යවලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.

book-author

format