සුදු නෙළුම – Sudu Neluma

Rs.425.00Rs.500.00

3 X Rs. 141.67 with mintpay_info_icon_woocommerce

Author: Rathna Sri Wijesinghe

Publisher: Godage Publishers

ISBN: 955-20-1027-6

Page Count: 80

මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) …//

කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
මං වැලහෙයි
පය මරු වැල් පැටලෙයි
ඇන්ටෙනා තුරෙන් තුර පසු කර
පියසි උඩින් ඉගිල්ලෙන්න
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
හිස බරයි
මගේ හද මිට කකියයි
එන පාළොස්වන පෝයදාට (එන පාළොස්වන පෝයදාට )
හඳ වාගේ ඔබ දකින්න (හඳ වාගේ ඔබ දකින්න)
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

book-author

format