ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා – Aththa Kiyapan Cleopatra

Rs.638.00Rs.750.00

3 X Rs. 212.67 with mintpay_info_icon_woocommerce

Author: Roshan Janaka Maddumage

Publisher: Rasakatha Publishers

ISBN: 978-624-6417-17-8

Page Count: 80

ප්‍රේම‌යේ ඉරිතැළුම් වලට

හොයාගෙන නැ සැත්කම්

නමුදු සඳහට නුඹෙ නමටයි

මේ පපුවෙ වත්කම්

කාලයා විසින් විසඳාවි 

ඒිදුම්දෙන සංසාර ගෙත්තම්

මම මක්කරන්නද

අපිට අපි හිමි නැත්තම්…

 

‘හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න

මම බලාගෙන ඉන්නම්’