බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..
මොන ගඟ මැද්දෙත් තියෙනවා හබල් නැති ඔරුවක්..
කියාපන් ”අම්මේ මට ඔළුවේ කැක්කුමයි” වගේ දෙබසක්..
ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්,
ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..
”අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමානපදයක්..”

| book-author | |
|---|---|
| format | 
Select at least 2 products
to compare