රන් පිළිමය සහ වෙනත් කතා – Ran Pilimaya Saha Wenath Katha

Rs.500.00

3 X Rs. 166.67 with mintpay_info_icon_woocommerce

Author: Martin Wickramasinghe

Publisher: Sarasa Publishers

ISBN: 978-955-201-23-5

Page Count: 133

අනෙක් කිසිඳු කෙටි කතා සංග්‍රහයක පළ නොවුණු ප්‍රබන්ධ 17ක් මෙම කෙටිකතා පොතට ඇතුළත් වෙයි. එකී නිර්මාණ වික්‍රමසිංහ මහතා විසින් 1936-1950 අතර කාලය තුළ රචනා කරන ලද්දේ වෙයි.

මෙහි සංගෘහිත කෙටිකතා අතරින් මුඛ්‍ය නිර්මාණය වන රන් පිළිමය අතිශයින්ම විදග්ධ රීතියකින් නිමවන ලද සියුම් කෙටි කතා නිර්මාණයකි. ඒ වනාහි මිනිස් සිතෙහි සැඟවුණු තැන්ද මානුෂික චර්යාවන්ද තියුණු ලෙස හෙළි කෙරෙන අපූරු රචනයකි.

book-author

format