අද ඔහු දේවත්වයෙන් පිදුම් ලබන්නෙකි. වසර 4000කට ඉහත දී ඔහු සරල ප්රාථමික ගෝත්රිකයෙකි.
නාග රණශූරයා ශිව ගේ සහෝදරයා බඳු වූ බ්රහස්පතිට මරු කැඳවූ තැන් පටන් දඩයම ඇරැඹිණි. දැන් එම නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැජන කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද?
ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලු රූකඩ පාලනය කළේ මහා සෘෂිවරයෙකි. දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු ය. නාග රණ ශූරයා දඩයම් කළ යුතුය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද? ‘මෙලුහාවේ අමරණීයයෝ’ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.
book-author | |
---|---|
format |