රාමා උයන – Rama Uyana

By (author)S M Banduseela

Rs.1,200.00

3 X Rs. 400.00 with mintpay_info_icon_woocommerce

Author: Arthur C Clarke

Translator: S M Banduseela

Publisher: S & T Group Publishers

ISBN: 978-624-5712-22-9

Page Count: 299

2130 වර්ෂයේ සෞරග්‍රහ මණ්ඩලය තුළට ආ අද්භූත අභ්‍යවකාශ යානය පෘථිවි විද්‍යාඥයින් නම් කළේ රාමා යනුවෙනි.
ඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථිවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි.
දෙවැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙක් හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ්‍යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි.
මානව කේන්ද්‍රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප්‍රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට්‍රි ලී සමග ලියූ විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.

book-author

format