දෙනුවර නැවතුම පොත් කට්ටලය-Denuwara Newathuma Book Set

Rs.3,200.00Rs.4,150.00

3 X Rs. 1,066.67 with mintpay_info_icon_woocommerce

LTTE ජනවාර්ගික අර්බුද සමයේ එක්තරා කාල පරිචිජේදයක් පසුබිම් කොටගත් සිංහල පොලිස් නිලධාරියකු සහ දමිළ වෛද්යවරියකගේ හද අවුළුවන සුලු ප්රේම වෘත්තාන්තය…

” මිනිසුන් තම අතීත ජීවිතය හා අත්දැකීම් දෙස ආපසු හැරී බලන්නේ විවධ හේතූන් නිසා ය. මා වවුනියාවේ ගත කළ ජීවිතයේ මට හමු වූ මිනිසුන් මගේ ජීවිතය පෞද්ගලිකව සම්පූර්ණ වෙනසකට බඳුන් කර ඇත. ජර්මනියට ආ මට තාණ්ඩිකුළම මුරපොළෙන් එහා නොදුටු ලෝකයත් ලංකාවේ නීතියේ මා නූගත් පැතිකඩත් රාජකාරී මේසය මත දිගහැරුණු ලිපි ලේඛන හා මිනිස් ජීවිත වලින් උගතිමි. ”

-නීතිවේදී ටිකිරි සුභාෂිණී විෆ්ලර්-